දීර්ඝ කාලින බදුකර සකස් කිරිම
අවශ්‍ය ලේඛන
Ø රජයේ ඉඩම්
කළමනාකරණ වාර්තාව
Ø ඉල්ලිම් ලිපිය
Ø තත්ත්ව
වාර්තාව
Ø 19 පරිශ්ෂ්ටය
Ø පිඹුර හෝ දළ
අනුරේඛණය
Ø 17 පරිශිෂ්ටය
Ø 2009/5
දිව්රුම් ප්‍රකාශය (බදු ගෙවන බවට)
Ø ඉඩම්
කොමසාරිස් ජනරාල්ගේ 2008/4 චක්‍ර ලේඛනය අනුව ඉඩම් කච්චේරි අනුමැතිය අවසන් තේරීම්
ලැයිස්තූව/ ඉඩම් කච්චේරි වර්ෂය දැක්වෙන ආකෘතිය
Ø පළාත් පාලන
ආයතනයේ එකඟතාවය
Ø වෙනත්
ආයතනයන්හි එකඟතා (අදාළ වන පරිදි)
Ø වාණිජ
කටයුත්තක් නම් ව්‍යාපෘති වාර්තාව
පියවර
1.
ලැබෙන ලේඛන පරීක්ෂා
කිරීම.
2.
අඩුපාඩු සහිත ලේඛන
අඩුපාඩු හදුනා ගැනීම හා අඩුපාඩු සඳහන් කර
මූලස්ථාන ඉඩම් නිලධාරි වෙත යොමු කිරීම.
3.
මූලස්ථාන ඉඩම්
නිලධාරීගේ නිර්දේශ සටහන් අනුව අඩුපාඩු ඇත්නම් සහකාර ඉඩම් කොමසාරිස්ගේ නිර්දේශ
මඟින් ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කිරීම.
4.
නිවැරදි ලේඛන ඉඩම්
කොමසාරිස්ගේ නිර්දේශ සහිත ව ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යොමු කිරීම.
5.
බදුකරය අනුමත වූ ලිපිය
ලැබුණු පසු එම ලිපියේ උපදෙස් අනුව කටයුතු
කරන ලෙස ප්‍රාදේශීය ලේකම් වෙත ලිපියක් යොමු කිරීම
සැලකිය යුතු කරුණු
I.
පදිංචිය සඳහා පර්චස්
20ක් ද කෘෂිකාර්මික කටයුතු සඳහා පර්චස් 80ක් ද නොඉකමවිය යුතු වේ.